Author Topic: ලංකාවෙ උන් සහ අනික් උන් (Sri Lankan Community)  (Read 10933 times)

Offline John.Connor  4

  • Member
  • Posts: 1
  • Global Rep: 3
අපි තමයි සිරා කොල්ලෝ
අනික් උන් ඔක්කොම පජාතයෝ 8)

Offline JZero  3

  • Member
  • Posts: 1
  • Global Rep: 2
යන්තන් ඇති ලංකාවෙ සෙට් එක ඉන්නවා  ;D ;D ;D ;D

Offline Bartacus  1188

  • Former Translator
  • Posts: 305
  • Global Rep: 883
Just saw this thread passing by.... Damn, that's some beautiful characters!  :)
 
Well, that's it actually ... have a nice day!  ;D

Offline Dzire  184

  • Member
  • Posts: 158
  • Global Rep: 26
Hello my dear neighbors...

Good Morning everybody...

Offline Dr.Shadow  16

  • Former Translator
  • Posts: 11
  • Global Rep: 5
Maath set una machan la :)

Offline Dr.Shadow  16

  • Former Translator
  • Posts: 11
  • Global Rep: 5
කෝ මචං අපේ අනික් උන්

Offline Dr.Shadow  16

  • Former Translator
  • Posts: 11
  • Global Rep: 5
කෝ බන් කොටුවා එහෙම

Offline Nispa  27

  • Translator
  • Posts: 18
  • Global Rep: 9
ඔන්න මාත් ආවා ඈ...
« Last Edit: August 05, 2016, 03:02:54 pm by Nispa »

Offline Nispa  27

  • Translator
  • Posts: 18
  • Global Rep: 9
හරි, Torrentz වලටත් බඩු. දැන් ඉතින් වනගත වෙන්න තමා වෙන්නේ.

‪#‎RIP‬ Torrentz. ‪#‎GoodBye‬ Torrentz. Take our ‪#‎Farewell‬.

‪#‎torrentz‬ ‪#‎torrentzdown‬ ‪#‎torrent‬

https://torrentfreak.com/torrentz-shuts-down-largest-torrent-meta-search-engine-says-farewell-160805/

Offline John.Reese  11

  • Member
  • Posts: 6
  • Global Rep: 5
නැව ගිලුනත් බෑන් චූන්  :P

Offline Nispa  27

  • Translator
  • Posts: 18
  • Global Rep: 9
මචං John.Reese,

මේක පොඩ්ඩක් බලපන්: https://katcr.co/community/index.php/topic,85.0.html

Offline Dr.Shadow  16

  • Former Translator
  • Posts: 11
  • Global Rep: 5
කෝ අපේ මචංලා

Offline malpushpe  4

  • Member
  • Posts: 2
  • Global Rep: 2
කාටද මල් ඕනේ...
 :pirate:
ජෝනා, නිස්පා,දොස්තර තව කව්රුද ඉන්නේ...

Offline Nispa  27

  • Translator
  • Posts: 18
  • Global Rep: 9
කෝ බං මේකේ උන් ටික? අච්චර අර fb එකේ පොස්ට් ගිහිල්ලත් මුන් ඇවිත් නෑ නේ...

Offline IP_Man  11

  • Uploader
  • Posts: 4
  • Global Rep: 7
කෝ යකෝ කොටුවා එහෙම. කෝ මුං. ජිල් බලනවද කොහෙද ගෙවල් වලට වෙලා. රෙද්ද  :swearing:  :swearing:

Offline razorxl3  2

  • Member
  • Posts: 1
  • Global Rep: 1
හිතුවට වඩා ලංකාවේ උන් ඉන්නවනේ. එල එල :Mr.G: :Mr.G: :Mr.G: :Mr.G: :Mr.G:

Offline SkrillEX  2

  • Member
  • Posts: 1
  • Global Rep: 1
ලංකාවේ උන් කියලා දෑක්ක නිසා කේටුවා අවුලක් නෑනේ  :Mr.G: :Mr.G: :Mr.G:

Offline IP_Man  11

  • Uploader
  • Posts: 4
  • Global Rep: 7
හරි, Torrentz වලටත් බඩු. දැන් ඉතින් වනගත වෙන්න තමා වෙන්නේ.

‪#‎RIP‬ Torrentz. ‪#‎GoodBye‬ Torrentz. Take our ‪#‎Farewell‬.

‪#‎torrentz‬ ‪#‎torrentzdown‬ ‪#‎torrent‬

https://torrentfreak.com/torrentz-shuts-down-largest-torrent-meta-search-engine-says-farewell-160805/
[/b]

torrentz2 eka wadane bn?

Offline Nispa  27

  • Translator
  • Posts: 18
  • Global Rep: 9

මං දන්න විදිහට මේකයි seen එක. උන්ගේ Web Address එක expire වෙන කාලේ වෙන්න ඕනි එක. ඉතිං උන් ඒක down උනා වගේ පෙන්නලා අලුත් Web Address එකක් අරන් කෑලි අඩු වැඩි කරලා ආපහු දාලා.

Offline Nispa  27

  • Translator
  • Posts: 18
  • Global Rep: 9
ET Down...

Offline Dr.Shadow  16

  • Former Translator
  • Posts: 11
  • Global Rep: 5
Bump  :cool: :cool:

Offline Dr.Shadow  16

  • Former Translator
  • Posts: 11
  • Global Rep: 5
කෝ මොකෙක්වත් නැ නේ

Offline Praniya2  16

  • Verified Uploader
  • Posts: 8
  • Global Rep: 8
ආයුබෝවන් Friends...

Offline Nispa  27

  • Translator
  • Posts: 18
  • Global Rep: 9

Offline Praniya2  16

  • Verified Uploader
  • Posts: 8
  • Global Rep: 8
කට්ටියට පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා. :laugh:
 සමහරු දන්නවත් ඇති. නොදන්න අයට දැනගන්න කියන්නම්කෝ එහෙනං  ආ  :rofl:
මේ සයිට් එක පටන් ගෙන වැඩි කාලයක් නැහැ. හැබැයි ගොඩක් දුරට පරණ කැට් සයට් එකට සමානයි. කැමතිනං කස්ටියම වරෙල්ලා Ok.  :Mr.G:
"***********.**"
ලින්ක් එක මොඩලා රිමූ කරන නිසයි මෙහෙම දැම්මේ.
« Last Edit: May 23, 2017, 02:23:45 pm by Sir.Wolf »